c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News ජුමන්ජි සහ ටොප් ගන්: මැවරික් චිත්රපටවල රඟපෑ ඇමරිකානු නළු ජේම්ස් හැන්ඩි පිහියෙන් ඇන මරා දමයි ජුමන්ජි සහ ටොප් ගන්: මැවරික් වැනි චිත්රපටවල රඟපෑ ප්රසිද්ධ ඇමරිකානු නළුවෙකු වන ජේම්ස් හැන්ඩි (81) පිහියෙන් ඇන මරා දමා ඇත. ඔහුගේ පෙම්වතියගේ පුතා මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback