ජිබුටි රාජ්‍යයේ ජනාධිපති ඊස්මයිල් ඔබාර් ගෙලේ මහතා ඡන්ද ප්‍රතිශත 97.8%ක් ලබා ගනිමින් තවත් වාරයකට සිය ධූරය තහවුරු කරගෙන තිබෙනවා. අවුරුදු 78ක් වයසැති ඔහු දැනටමත් අවුරුදු 27ක් තිස්සේ රට පාලනය කරනවා. ප්‍රධාන විපක්ෂ අපේක්ෂකයින් මෙම ඡන්දයට සහභාගි වුණේ නැහැ.
📰 Source: Read More

Discussion & Feedback