ජින්තුපිටිය ප්රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ දෙවන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්රියාත්මකයි.
📰 Source: Read More

Discussion & Feedback