පසුගිය කාලයේදී බීබීසී රුසියානු සේවයට ගුවන් විදුලි සංඥා අවහිර කරන්නන්ගෙන් එල්ල වූ තර්ජනවලට මුහුණ දෙන්න සිදුවුණා. දැන් ඔවුන්ගේ වෙබ් අඩවියත් අවහිර කරලා තියෙනවා. නමුත් මිලියන ගණනක් තවමත් ඔවුන්ගේ පුවත් කියවනවා. ඔවුන්ගේ සේවය අදටත් ජනප්රියයි.
📰 Source: Read More

Discussion & Feedback