ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සිකුරාදා (27) සිට ඉදිරියට දැනුම් දෙනතුරු සියලුම සේවා අත්හිටුවීමට තීරණය කරලා. ඒ කියන්නේ එක දවසේ සේවාවත් නවතිනවා. මේක ගැන නිල නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. තවදුරටත් විස්තර දැනගන්න ඔයාලට පුළුවන් නිල වෙබ් අඩවියෙන්.
📰 Source: Read More

Discussion & Feedback