අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 වසර සඳහා සිසුන් ඇතුළත් කරගැනීම පිළිබඳව 09/2026 චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2, 3, 4 ශ්‍රේණිවලට සහ 7 සිට 11 දක්වා ශ්‍රේණිවලට ළමයින් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. වැඩි විස්තර දැනගැනීම සඳහා අදාළ පාසල්වලින් හෝ අන්තර්ජාලයෙන් විස්තර ලබාගන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback