ලෝකයේ රටවල් ගණනාවක විශ්වවිද්‍යාල සහ පාසල් දහස් ගණනක් භාවිතා කරන Canvas අධ්‍යාපනික මෘදුකාංගයට හැකර් කණ්ඩායමක් ඇතුළු වී තිබෙනවා. මේක නිසා පාසල් වල සහ විශ්වවිද්‍යාල වල ඔන්ලයින් ක්‍රියාකාරකම් වලට බාධා ඇතිවෙලා තියෙනවා. සිසුන්ට සහ ගුරුවරුන්ට මෙය විශාල ගැටළුවක් වෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback