එරිට්‍රියානු පාපන්දු ක්‍රීඩකයින් හත් දෙනෙක් ජාත්‍යන්තර තරඟයකින් පසුව නැවත සිය රටට නොපැමිණීම පිළිබඳව වාර්තා වෙනවා. මීට පෙර අවස්ථාවලදීද, ක්‍රීඩකයින් පලා ගොස් තිබෙනවා. මානව හිමිකම් කණ්ඩායම් පවසන්නේ එරිට්‍රියාවේ පාලනය දැඩි ලෙස මර්දනකාරී බවයි.
📰 Source: Read More

Discussion & Feedback