c/Local News • OIO.LK Posted 6 months ago Local News ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඩී.බී.එස්. ජයරාජ් කැනඩාවේදී අභාවප්‍රාප්ත වෙයි ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු සහ දේශපාලන විචාරකයෙකු වන ඩී.බී.එස්. ජයරාජ් කැනඩාවේදී වයස අවුරුදු 72 දී අභාවප්‍රාප්ත වී ඇත. ඔහු දශක ගණනාවක් පුරා මාධ්‍ය ක්ෂේත්රයේ සේවය කළ අතර දේශපාලන විශ්ලේෂණ සඳහා ප්‍රසිද්ධියට පත්ව සිටියේය. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback