ජර්මනියේ, හැම්බර්ග් නගරයේ සාප්පු සංකීර්ණයකදී වෘකයෙකු විසින් කාන්තාවකට පහර දී තිබෙනවා. වෘකයන් නැවත ජර්මනියේ දක්නට ලැබෙන්න පටන් අරන් ගිය අවුරුදු ගණනාවකට පස්සේ මනුස්සයෙකුට වෘකයෙකුගෙන් මෙවැනි ප්රහාරයක් එල්ලවූ පළමු අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback