ජර්මනියේ ලයිප්සිග් නුවර රැස්ව සිටි පිරිසක් වෙතට මෝටර් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ. නගරාධිපති බර්හාඩ් ජුන්ග් පවසා ඇත්තේ විමර්ශන කටයුතු සිදුවන බවයි.
📰 Source: Read More

Discussion & Feedback