c/Foreign News • OIO.LK Posted 7 months ago Foreign News ජර්මනියේ ඇමෙරිකානු හමුදා 5,000කින් අඩු කිරීමට තීරණය කරයි ඇමෙරිකාව සහ ජර්මනිය අතර ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් ජර්මනියේ සිටින ඇමෙරිකානු හමුදා භටයන් 5,000 කින් පමණ අඩු කිරීමට ඇමෙරිකානු රජය තීරණය කර තිබෙනවා. මේ තීරණය ඇවිල්ලා තියෙන්නේ, ඉරානය සම්බන්ධයෙන් දෙරට අතර ඇතිවූ මත ගැටුමක් එක්කයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback