වැස්ස නිසා 11-ඕවර වලට සීමා වුනු තරඟයේදී රාජස්ථාන් රෝයල්ස් පිතිකරුවන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව සුපිරියටම ක්රීඩා කළා. ආරම්භක පිතිකරුවන් ලකුණු 80ක් ලබා ගනිමින් මුම්බායි කණ්ඩායමට මහත් අභියෝගයක් එල්ල කළා. ජයිස්වාල්ගේ පිතිකරණය නිසා රාජස්ථාන් කණ්ඩායමට ඉතාමත් පහසුවෙන් ජයග්රහණය කරන්න හැකි වුණා.
📰 Source: Read More

Discussion & Feedback