ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (SLCERT) ජනාධිපති සහ අගමැතිගේ ව්‍යාජ AI වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වන බවට අනතුරු අඟවා තිබේ. මෙම වීඩියෝ මගින් මහජනතාව රවටා මුදල් වංචා කිරීමට උත්සාහ කරන බව SLCERT පවසයි. එබැවින් එවැනි වීඩියෝ හමු වුවහොත් වහාම SLCERT වෙත දන්වන ලෙස ඉල්ලා සිටී.
📰 Source: Read More

Discussion & Feedback