රජය විසින් ඉතාමත් ක්‍රමානුකූලව සිදුකළ අධ්‍යයනයකින් පසුව, නිශ්චිත ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම මේක අලුතින් හඳුන්වා දෙන ‘හිමිකම’ වැඩසටහන යටතේ සිදු කෙරෙනවා. මේකේ අරමුණ තමයි, ඉඩම් හිමිකම තහවුරු කරලා, ජනතාවට සහන සැලසීම.
📰 Source: Read More

Discussion & Feedback