c/Local News • OIO.LK Posted 6 months ago Local News ජනපති අනුර කුමාර දිසානායක ලබන සතියේ මඩකලපුව සහ අම්පාරට ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 20 වැනිදා මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල නිල සංචාරයක නිරත වීමට නියමිතයි. මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සොයා බලන අතර ජනතාව සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback