c/Local News • OIO.LK Posted 6 months ago Local News ජනපති අනුර කුමාර දිසානායක මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන–ගලගෙදර කොටස ඉදිකිරීම ආරම්භ කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ වත්මන් රජය බලයට පත්වූයේ රට කෙසේ හෝ ඇදගෙන යාමට නොවන බවයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback