c/Local News • OIO.LK Posted 6 months ago Local News ජනතාව ආරක්ෂා කරන්න නව IMF ගිවිසුමක් ගන්න සජිත් ඉල්ලයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව ගිවිසුමක් ඇති කර ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි. ජනතාවගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මෙය අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback