චැපල් රෝන් කියන ගායිකාව ඡායාරූප ශිල්පීන් පිරිසකට බැන වැදුන වීඩියෝවක් මේ දවස්වල සමාජ මාධ්යවල හරි හරියට යනවා. ඉතින් ඒක දැකලා බෝයි ජෝර්ජ් කියලා තියෙනවා ප්රසිද්ධ වුණාම ඕවා සාමාන්යයි, ඒක භාරගන්න කියලා. අනික එයා කිව්වා තමන්ගේ ප්රසිද්ධියට හිමිකම් කියන්න කියලා.
📰 Source: Read More

Discussion & Feedback