c/Local News • OIO.LK Posted 5 months ago Local News චෙම්මානි සාමූහික මිනීවළෙන් ළමා ඇටසැකිලි 8ක් ඇතුළු මළසිරුරු 9ක් හමුවෙයි චෙම්මානි සාමූහික මිනීවළේ තුන්වන අදියරේ 20 වැනි දින කැණීම් කරද්දී තවත් මළසිරුරු 9ක් හමුවී තිබෙනවා. ඒ අතරින් 8ක් ළමා ඇටසැකිලි බවට හඳුනාගෙන තිබෙනවා. මෙම සොයාගැනීමත් සමඟ මෙතෙක් හමුවූ මුළු මළසිරුරු ගණන ඉහළ ගොස් තිබෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback