යාපනයේ චෙම්මානි සිත්තුපත්තු සුසාන භූමිය අසල තිබී හමුවූ සමූහ මිනී වළේ කැණීම්වල හයවැනි අදියර මේ වන විට අවසන් වෙලා තියෙනවා. මේ කැණීම්වලින් මේ වෙනකොට මිනිස් සිරුරු 245ක පමණ කොටස් හමුවෙලා තියෙනවා. ඉදිරියටත් මේ කැණීම් කටයුතු සිදුකරගෙන යන බවටයි වාර්තා වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback