බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කිලෝග්‍රෑම් 25ක කොතල හිඹුටු තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය ආරක්ෂිත ශාකයක් වන අතර, මෙතරම් විශාල ප්‍රමාණයක් සමඟ සැකකරු හසුවීම නිසා මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback