අන්තර්ජාලය ඔස්සේ සිදුකළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ චීන, බංග්ලාදේශ සහ වියට්නාම ජාතිකයින් 147 දෙනෙකු ලබන අප්‍රේල් 9 වැනිදා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා. විදෙස් රටවලින් පැමිණ මෙවැනි වංචා වලට සම්බන්ධ වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම මේ දිනවල බහුලව දක්නට ලැබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback