c/Local News • OIO.LK Posted 6 months ago Local News චීන නායක ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බෙයිජිංහිදී හමුවෙයි චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් බෙයිජිංහිදී ආරම්භ වී තිබෙනවා. චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම හමුව දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වෙන බවයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback