චීන නර්තන කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙද්දී, ඒක නවත්තන්න කියලා බෝම්බ තර්ජනයක් ඇවිල්ලා තියෙනවා. නැත්නම් අගමැති ඇන්තනී ඇල්බනීසිගේ ගෙදර බෝම්බ තියනවා කියලාලු තර්ජනය කරලා තියෙන්නේ. මේක නිසා දැන් ලොකු ආරක්ෂාවක් දාලා තියෙනවා කියලයි ආරංචි.
📰 Source: Read More

Discussion & Feedback