c/Foreign News • OIO.LK Posted 8 months ago Foreign News චීන නගරයේ රොබෝ ටැක්සි රථ විශාල ප්රමාණයක් හදිසියේම ක්රියා විරහිත වීමෙන් රථවාහන තදබදයක් චීනයේ, බයිදු සමාගමට අයත් රොබෝ ටැක්සි රථ 100කට අධික ප්රමාණයක් හදිසියේම දෝෂයකට ලක්වීම නිසා නගරයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් බයිදු සමාගමෙන් තවමත් කිසිදු ප්රකාශයක් නිකුත් කර නැහැ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback