c/Local News • OIO.LK Posted 6 months ago Local News චීන ජනාධිපති ෂී ජින්පින් වසර 7කට පසු උතුරු කොරියාවට චීන ජනාධිපති ෂී ජින්පින් ඊයේ උතුරු කොරියාවට පැමිණියා. ඔහුගේ මෙම සංචාරය වසර 7කට පසු පළමු වතාවටයි. දින දෙකක රාජ්‍ය සංචාරයක් සඳහා ඔහු එරටට ගියේ චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ පරිදියි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback