c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News චීන ගල් අඟුරු ආකරයක පිපිරීමකින් අවම වශයෙන් 90ක් මිය යයි චීනයේ උතුරු ප්‍රදේශයේ ගල් අඟුරු ආකරයක සිකුරාදා රාත්‍රී 7.29ට සිදු වූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 90 දෙනෙකු මිය ගොස් තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුර සිදු වූයේ උතුරු චීනයේ ෂැන්සි ප්‍රදේශයේ බවයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback