ඊයේ රාත්රියේ CNN නාලිකාවේ විකාශය වූ වැඩසටහනකදී චීනයේ මාධ්ය වාරණය ගැන කතාබහ කරන විටම එම කොටස වාරණයට ලක් වුණා. බීජිං හි සිටින CNN වාර්තාකරු මයික් වැලේරියෝ, චීනයේ වාරණ නීති ගැන විස්තර කරන්න පටන් ගත් මොහොතේම මෙය සිදුවුණා. ‘අපිව දැන් නිරීක්ෂණය කරනවා’ වැලේරියෝ පැවසුවේ, එම වැඩසටහනේ කොටසක් ලෙසයි.
📰 Source: Read More

Discussion & Feedback