එක්සත් රාජධානියේ පොලිසිය විසින් චීන බුද්ධි අංශවලට සහයෝගය දැක්වූ බවට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් අයගේ නම් සඳහන් කර නැහැ. ඔවුන් චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ කටයුතු වලට සම්බන්ධයි කියලායි පොලිසිය සැක කරන්නේ.
📰 Source: Read More

Discussion & Feedback