චීනයේ Gestala නමැති මොළය හා පරිගණකය අතර සම්බන්ධතා ඇති කරන තාක්ෂණික සමාගමක් ආරම්භ කර මාස දෙකක් ඇතුළතදී ඩොලර් මිලියන 21ක මුදලක් ලබාගෙන තිබෙනවා. මොළය හා පරිගණකය අතර සම්බන්ධතා ඇති කරන චීන කර්මාන්තයේ මුල් කාලයේදී ලැබූ විශාලතම ආයෝජනය මෙයයි.
📰 Source: Read More

Discussion & Feedback