චීන රජය විසින් ප්රධාන දේශපාලන රැස්වීමක් වන ‘දෙකේ සැසිවාරය’ ආරම්භ කිරීමට පෙර හමුදා නිලධාරීන් නවදෙනෙකු ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කර තිබෙනවා. ඇයි මේ අයව අයින් කළේ කියල නිල වශයෙන් කිසිවක් කියලා නැහැ. නමුත් මේක ගොඩක් කතාබහට ලක්වෙලා තියෙන දෙයක්.
📰 Source: Read More

Discussion & Feedback