චීන රජය විසින් ‘ජනවාර්ගික එකමුතුකම’ නීතියක් සම්මත කරලා තියෙනවා. මේකෙදි සුළු ජාතීන්ගේ ළමයින්ට පෙර පාසල් යන්න කලින් ඉඳන් උසස් පාසල් යනකම්ම මැන්ඩරින් භාෂාව අනිවාර්යයෙන්ම ඉගැන්විය යුතුයි කියලා තියෙනවා. මේක නිසා චීනයේ ඉන්න අනෙකුත් ජනවාර්ගික කණ්ඩායම් වලටත් මැන්ඩරින් භාෂාව හරියටම කතා කරන්න පුළුවන් වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback