ශ්රී ලංකාව තුළ ක්රියාත්මක වන දුරකථන සහ ඔන්ලයින් වංචා මර්ධන වැඩපිළිවෙළට චීනය දැඩි ලෙස සහාය පළ කරනවා. මේකෙදි චීන ජාතිකයින් 100කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. චීන රජය කියන විදියට මේක වංචා සහ නීති විරෝධී ක්රියාවන්ට එරෙහිව ගන්නා පියවරක්.
📰 Source: Read More

Discussion & Feedback