ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පසුගිය අඟහරුවාදා ප්රකාශ කරලා තියෙනවා මැද පෙරදිග යුද්ධයෙදි චීනය විශ්වාසවන්ත සහායකයෙක් වුණේ නෑ කියලා. ඒක නිසාම චීනයට තෙල් ලබාගැනීමේ හැකියාව නැතිවෙයි කියලයි ඔහු කියන්නෙ. මේක ලොකු කතාවක් වෙයි වගේ.
📰 Source: Read More

Discussion & Feedback