චාලිස් තෙරන්, තිමොතී ෂැලමේ විසින් නර්තනය සහ ඔපෙරා ගැන කල අදහස් ‘අවදානම් සහගතයි’ කියල දොස් කියනවා. කෘතිම බුද්ධියට නුදුරේදි නළුවන්ගෙ රංගනයන් ප්රතිස්ථාපනය කරන්න පුළුවන් වුනත්, සම්භාව්ය නර්තනය සහ ඔපෙරා වගේ දේවල් කවදාවත් ඒකට කරන්න බැහැ කියල නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට දුන්නු සම්මුඛ සාකච්ඡාවකදී ඇය සඳහන් කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback