චාලිස් තෙරන් සහ ටැරන් එගර්ටන් රංගනයෙන් දායක වන Netflix හි ත්රාසජනක චිත්රපටියක් වන ‘Apex’ සතියක් පුරාම Netflix Top 10 ලැයිස්තුවේ අංක එකේ ස්ථානය තවදුරටත් රඳවාගෙන තිබෙනවා. පසුගිය සතියේදී මිලියන 40.2ක ප්රේක්ෂක පිරිසක් මෙය නරඹා ඇති අතර, මුල් සතියේදී එය මිලියන 38.2ක ප්රේක්ෂක පිරිසක් නරඹා තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback