වමේ පිතිකරුවා වන චාරිස් පාවේලි තවත් ශතකයක් ලබාගනිමින් සෝමර්සෙට් කණ්ඩායමට එරෙහිව ජයග්රහණය කරා යාමට වෝර්වික්ෂයර් කණ්ඩායමට මගපාදලා තියෙනවා. ඔහු දින හතරක් ඇතුළත ලබාගත් ලකුණු 127ක් සහ කලින් ලබාගත් නොදැවී ලකුණු 128* හේතුවෙන් වෝර්වික්ෂයර් කණ්ඩායමට මේ ජයග්රහණය ලේසියෙන්ම ගන්න පුළුවන් වුණා.
📰 Source: Read More

Discussion & Feedback