ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායිකා චාමරි අතපත්තු මහත්මිය ලෝක ක්රිකට් ක්රීඩක සංගමයේ ක්රීඩක උපදේශක මණ්ඩලයට පත් කරලා තියෙනවා. මේක ඇයගේ දක්ෂතාවය නිසා ලැබුණු තවත් ගෞරවයක්. ඉදිරියටත් ඇය ක්රිකට් පිටියේ ඉහළටම යාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback