c/Local News • OIO.LK Posted 8 months ago Local News චයිනාකාරයෝ ඇතුළු 100කට අධික විදේශිකයෝ චිලව්වේදී අත්අඩංගුවට (Video) චිලව්වේ ප්රධාන හෝටලයක සිදුකළ වැටලීමකදී චීන ජාතිකයින් ඇතුළු විදේශිකයන් 100කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අය සයිබර් වංචාකාරයෝ කියලයි සැක කරන්නේ. පොලීසිය මේ ගැන පුළුල් පරීක්ෂණයක් කරනවා. වීඩියෝ එකකුත් තියෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback