c/Foreign News • OIO.LK Posted 7 months ago Foreign News චන්ද්රයා වෙත ගිය ආටෙමිස් ගගනගාමීන් ආරක්ෂිතව ආපසු පැමිණෙයි. ඉතිහාසගත මෙහෙයුමක් අවසන් කරමින් චන්ද්රයා වෙත ගිය ගගනගාමීන් සිව්දෙනා දින නවයකට පසු පැසිෆික් සාගරයට සේන්දු වුණා. මේ ගමන මිනිසුන්ව පෘථිවියෙන් බොහෝ දුරට ගෙන ගිය ගමනක් ලෙසයි සැලකෙන්නේ. ඔවුන්ව ආපහු ගෙන ඒම ලොකු සාර්ථකත්වයක් වුණා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback