ඝානා රාජ්‍යය ඉල්ලා සිටින්නේ වහල් වෙළදාම මනුෂ්‍යත්වයට එරෙහිව සිදු වූ බරපතලම අපරාධය ලෙස නම් කරන ලෙසයි. ඒ වගේම වහල් වෙළදාමේ ප්‍රතිඵල නිසා සිදුවූ හානි වෙනුවෙන් වන්දි ගෙවන්නත් ඔවුන් ඉල්ලා සිටිනවා. මේ යෝජනාවට ලෝකයේ රටවල් ඡන්දය දීමට නියමිතයි.
📰 Source: Read More

Discussion & Feedback