ඝානා පාපන්දු කණ්ඩායමක් තරඟයකින් ආපසු එමින් සිටියදී වෙස් මුහුණු පැළඳගත්, ගිනි අවි සහ ප්රහාරක රයිෆල්වලින් සන්නද්ධ පිරිසක් විසින් බස් රථයට පහර දී තිබෙනවා. එහිදී පාපන්දු ක්රීඩකයෙක් මියගොස් ඇති බව වාර්තා වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback