ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත 84 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල සඳහා කෘතිම බුද්ධිය (AI) භාවිතය සම්බන්ධයෙන් නව නීති රීති හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, AI තාක්ෂණය භාවිතා කිරීම සම්මානය සඳහා නිර්දේශ වීම “ස්වයංක්රීයවම නුසුදුසුකම් ඇති කරන්නේ නැහැ”, නමුත් යම් කොන්දේසි වලට යටත්ව මෙය සිදුකළ යුතු බවයි ඔවුන් පවසන්නේ.
📰 Source: Read More

Discussion & Feedback