නිත්‍යානුකූල බලපත්‍රයක් නැතුව පෙට්‍රල් ලීටර් 65ක් ගෙදර ගබඩා කරගෙන හිටපු කෙනෙකුට මාස දෙකක සිර දඬුවමක් ලැබුණා. මවුන්ට් ලැවීනියා මහේස්ත්‍රාත් අධිකරණය තමයි මේ තීන්දුව දුන්නේ. ඉතින්, ගෙදරදි පෙට්‍රල් තියාගන්න කලින් පරිස්සමෙන් ඉන්න ඕන, නේද?
📰 Source: Read More

Discussion & Feedback