ගූගල් සමාගම විසින් ඔවුන්ගේ කෘතිම බුද්ධි මෙවලමක් වන Gemini, ක්රෝම් බ්රවුසරය හරහා ඉන්දියාවේ පරිශීලකයන්ට ලබා දීමට තීරණය කර තිබෙනවා. මේකෙදි, හින්දි, බෙංගාලි, ගුජරාටි, කන්නඩ, මලයාලම්, මරාති, තෙළිඟු සහ දෙමළ වැනි භාෂා වලටත් සහයෝගය ලැබෙනවා. ඉතින් ඉන්දියාවේ ඉන්න අයට දැන් ලේසියෙන්ම Gemini පාවිච්චි කරන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback