ගූගල් සමාගම විසින් ‘ජෙමිනි’ බලයෙන් ක්‍රියාත්මක වෙන ‘ඔටෝ බ්‍රවුස්’ කියන හැකියාව ක්‍රෝම් එකට ගෙනල්ලා තියෙනවා. මේකෙන් ව්‍යාපාරිකයන්ට තමන්ගේ වැඩ කටයුතු, උදාහරණයක් විදියට පර්යේෂණ කිරීම, දත්ත ඇතුලත් කිරීම වගේ දේවල් පහසුවෙන් කරන්න පුළුවන්. ඒ වගේම මේකෙන් වැඩ කටයුතු ස්වයංක්‍රීයව කරගන්නත් පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback