c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News ගුවන් යානය මැදින් කැපුවා වගේ: ලා ගුවාර්ඩියා අනතුර ගැන පරීක්ෂණයක් නිව්යෝර්ක් නුවරදී ගිනි නිවන රථයක් සමග ගැටීමෙන් සිදුවූ එයාර් කැනඩා ගුවන් යානයේ අනතුරෙන් ගුවන් නියමුවන් දෙදෙනෙකු මියගියා. ඇමරිකානු ප්රවාහන ප්රධානියා වන ෂෝන් ඩෆි අවධාරණය කළේ ආසන පටි නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත බේරුණා කියලයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback