මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් 10,000ක් අල්ලස් වශයෙන් ලබාගෙන ජංගම දුරකථන දෙකක් රහසේ සඟවාගෙන ගිය සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරියෙන් අත්හිටුවා තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
📰 Source: Read More

Discussion & Feedback