ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පන්දුවට පහර දෙනවා. දෙගොල්ලොම කලින් ගහපු මැච් එක ජයග්රහණය කරලා තියෙනවා. මේ තරගයෙන් දෙපිලටම ඕන වෙන්නේ ලකුණු සටහනේ ඉහළ ස්ථානයකට එන්න. ඒක නිසා මේක අද සුපිරි තරගයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback